Saturday, April 7, 2012

වීරිය පාරමිතා....!!

නිහඬ ප්‍රාර්ථනාවයි.....වීරිය පාරමිතාවයි අතරින්....
දන්නෙම නැතුවම නිහඬ ප්‍රාර්ථනාව.... නුඹ පැරදුනොත්.....??
එහෙම වෙන්න පුළුවන්...
නිහඬව බලා උන්නම අපි ලඟට දේවල් එන්නෙ නැති නිසා....
නුඹේ නිහඬ ප්‍රර්ථනාව කොයිතරම් ප්‍රබල උනත්.....
ඊට එහා ගිය වීරිය පාරමිතාව දේවල් දිනා ගනී....
යථාර්තය......
මගේ නම් ආසම වචනය....එහෙම කියනවා....
ඒත් මගේ ප්‍රාර්ථනාව.....
නිහඬ සුසුමකින් හිත නිවා ගන්න නුඹට නොවේවා...!"
නිහඬ ප්‍රාර්ථනාව වීරීය පාරමිතාවට මුහු වෙන දවසක....
එහෙම වේවි....නුඹ දිනාවි....!
ඒත් යාථාර්තයේම වදනක්...!!

6 comments:

  1. I heard smthng calld will n way.
    When thrz will thrz a way
    When thrz way thrz a will...........!
    good 1....! saw smthing difrnt in u

    ReplyDelete
  2. yaaa...true..!!
    The matter is in finding and understanding the way for the will.Just making a will and wish may not be give things.So the one who found the way will win..!! :)
    thank you bukz. love your commitment. :))

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete