Tuesday, April 10, 2012

කවි සිතිවිල්ලක් වෙලා...මගෙ නෙතු ලඟ පිපෙන්න....!!

ඇයි කැමති කියලා අහන්න එපා...
ලස්සනයි....පිවිතුරුයි...
දන්නෙම නෑ....
මගේ ආසම මල වෙලා නුඹ....
ලස්සනට නෙතුමායිමේ සිත්තම් වුනු වෙලාවක.....
නුඹ වෙනුවෙන් ඉඩක් පුංචි.....
"අරලියා මල"
ලස්සන මල් පොකුරක් වෙලා පිපෙන්න....
බුදුහිමි පාමුල පිදෙන්න
මනාලියක අත සරසන්න
ආයෙමත් දවසක....
කවි සිතිවිල්ලක් වෙලා...මගෙ නෙතු ලඟ පිපෙන්න....!!

No comments:

Post a Comment