නිදි වරන...
හීන අහුලන...
සිනාසෙන්නට මං සොයන්නී...
නෙතේ කඳුලැල් කොහෙන් ආවද නොදැන කඳුලැල් පද බඳින්නී..
සෙනේකම් කරන්නී...
මා ලඟම ඉන්නී..
තනි නොතනියට උපන් දා සිට සදාදර සිතැත්තී...!
හිතේ උපදින සිතිවිලි මුලින්ම පොත්වල....පිටු වල ඉන්පස්සෙ....මූණු පොතේ.....හිතුනා ඒ මතක කවිකාරිට දෙන්න.....අවකාශයේ.....!! Feelings of heart....memories of the past...to the space...!!