Thursday, January 17, 2013

සංවේදිනී


නිදි වරන...
හීන අහුලන...
සිනාසෙන්නට මං සොයන්නී...
නෙතේ කඳුලැල් කොහෙන් ආවද නොදැන කඳුලැල් පද බඳින්නී..
සෙනේකම් කරන්නී...
මා ලඟම ඉන්නී..
තනි නොතනියට උපන් දා සිට සදාදර සිතැත්තී...!



"සංවේදිනී...මගේම ගැහැණු හිත...!

2 comments:

  1. ලස්සන යි කවිකාරී තව ලියන්න දිගටම

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි සිත්තමී..! :)

    ReplyDelete