Monday, February 20, 2012

"පිළිතුර"


මට අවැසි මොනවද කියා....
මම පසක් කල දාක....
නුඹ කොහේ යා යුතුද නුඹ පසක් කල දාක....
එදාට...
එකම මග හමුවුනොත්.....
එතෙක් අවසරයි.....!!
"පිළිතුර"