Monday, February 20, 2012

"පිළිතුර"


මට අවැසි මොනවද කියා....
මම පසක් කල දාක....
නුඹ කොහේ යා යුතුද නුඹ පසක් කල දාක....
එදාට...
එකම මග හමුවුනොත්.....
එතෙක් අවසරයි.....!!
"පිළිතුර"

2 comments:

  1. කාට වුනත් දීලා තියෙන්නේ ගොඩක් අවිනිශ්චිත පිළිතුරක්...!ඒත් සැබෑ ආදරය වෙනස් වෙන එකක් නැහැ මේ වචන ලඟ...:))

    ReplyDelete
  2. ඔව්...ඒක එහෙම නම්...ඒ සැබෑ ආදරේ ජය ගනීවි.....එතෙක් කාලයට ඉඩ....!! :)

    ReplyDelete