Saturday, March 3, 2012

සුදු සහ කළු....!

මේ කිසිවක්....
මම සුදු නිසාවත්.....නුඹ කළු නිසාවත්.....නොවේ
කොහෙන් ආවාද වර්ණභේදයක්...තුන්හිතකවත් නොතිබුණු මගේ....!
ජීවිතේ පාට පාට හීනයක්....
එහෙමයි කියලා
පාට දිහා බලලා....තීරණ දෙන්න තරම් බාල වෙන්න පුළුවන්ද හිතකට...?
අනේ මට නම් බැරි වේවි.....
පාට පටලවා ගන්න එපා.....මේ මගේ හිතුවක්කාර හිත මිසක් වර්ණභේදය නම් නොවේ...!! :)


No comments:

Post a Comment