Sunday, March 25, 2012

කුඩු පොද වැහි...නුඹ එනකම්....!!

හේතුවක් නැතුව හයියෙන් හිනා වෙන්න හිතෙන...
කියා ගන්න බැරි හැඟීමක්....
තෙමෙන්න ඕනා වැහි හිරි කෝඩයට...
හීන් කුඩු පොද වැටෙනම්කම්... බලා ඉන්නම් මම....!!

5 comments:

  1. කවිකාරිට පිස්සුවක් හැදීගෙන එනවා වගෙයි :D
    (පිස්සුවක් කිව්වට සුන්දර පිස්සුවක් මේක)

    ReplyDelete
  2. ඉස්සරත් නොතිබුනා නෙවෙයි..... ඉස්සර නොකිව්ව දෑ අද කියන එකයි වෙනස....!!
    ජීවිතේම සුන්දර පිස්සුවක් නෙවේද....? :DD

    ReplyDelete
  3. වැස්සට තෙමෙන එක තරම් හිතට සතුටක් දැනෙන දෙයක් තවත් නෑ..........කොච්චර ආස උනත් හැම වෙලවෙම තෙමෙන්න බෑ........එක තමයි ඇත්ත.

    ReplyDelete
  4. මහ වැස්ස මැදට පැන,
    සත්තයි ආසයි මටත්
    තලන්න මඩ ගොජ ගොජ..
    හීන් හුරතල් හිනාවක
    කිචි බිචිය දරාගෙන
    ආසයි මටත් මහ වැස්සෙම දුවන්න.....

    ලස්සන සිතුවිල්ලක් කවිකාරි!!! :)

    ReplyDelete
  5. @bukz- ඒක ඇත්ත...තෙමෙන්න ආසා වුනත් තෙමිලා සතුටු වුන හිත එක්කම තෙමිලා ලෙඩ වුන හිස හෙම්බිරිස්සාව ගෙනේවි.ඒ නිසා හැමදාම නොතෙමී ඉමු නේද? :DD

    හිතුවක්කාරි:- හැමදාම නැතත් ජීවිතේ එක දවසක හරි එපාඅ වෙනකන්... මහ වැහි යට නටන්න... මඩ තලාගෙන..ඒ හුරතල් හිනාවේ කිචිබිචිය සදා මතකයේ තියේවි....! :)

    ස්තූතී යාළුවනේ....!!

    ReplyDelete