Friday, April 13, 2012

නැවුම් වසරක වේවා ඇරඹුම....!!

අද විතරක් නෙවේ හැමදාම මල් හිනා...
සාමය අද විතරක් නෙවේ....හැමදාම හැම හිතකම....
ඉතිරෙන්න කිරියෙන් පැණියෙන් අද විතරක් නෙවේ හැමදාම..හැම හිතකම...
සතුටම විතරක් වෙන්න....දුක අඩුවෙන් දැනෙන්න....
අලුත් අවුරුදු වගේ හැමදාම දැනෙන්න....ජීවිතේ...!!

4 comments:

  1. එසේම වේවා..!!

    PS: අවුරුද්දෙ නිල වර්ණයට ගැලපෙන්නද බ්ලොග් එකේ තීම් එක මාරු කරල තියෙන්නෙ? ;-)

    ReplyDelete
  2. පාට මාරු කරන වෙලේ නම් එහෙම හිතුනේ නෑ....හි හී ඒ උනාට අවුරුද්දේ පාටටත් හරි ගිහින්...!! :DD

    ReplyDelete
  3. good 1, bt nt awsm........dis is not u i guess...!
    Cz u could hv come up smthng mo better than diz

    ReplyDelete
  4. yup can be.tz is simple me.not the one who see the things in different eye. :) thankz a lot.

    ReplyDelete