අදත් එදා වගේමයි...
පොඩි දේටත් හිත බර කරන්...ඕන් නැති දේටත් ගොඩාක් හිනා වෙලා...
වෙනස...
හිතට බරක් දැනුණු වෙලාවට...ඉස්සර කඩදාසියක් පුරා කුරුටු ගෑ හිතට...
අද මතක් වෙන්නේ ඔබව...
කවිකාරි....
ලියන ලියන අකුරකින්...ගොතන ගොතන පබැඳුමකින්...නිවෙනවා හිත...හිනැහෙනවා මම
සත්තයි මේ මගේ හිත...නුඹ තරම් දන්නේ වෙන කවුද...!
ඇත්තටම නම් දුක් විඳලා නැති වුනත්...හිතලා හිතලාම දුක් වෙන්නත් හිනා වෙන්නත් පුළුවන් හිතට පිහිටට ඉන්න කවිකාරිට සෙනෙහසින්...!
හ්ම්ම්... හිතලා හිතලා හිනා වෙන එක හොදයි!! ඒත් හිත හිත දුක් විදින එකනම් හොද නෑ...
ReplyDeleteඅනේ එහෙමමත් නෑ....ඒ වුනාට හරිම ලේසියෙන් උණු වෙන හිතක්...! :))
ReplyDeleteස්තූතියි හිතුවක්කාරි....!
:-)
ReplyDelete:-))
ReplyDeleteNothing 2 say.........ඔහොම ලියන්න ඇත්තෙ මොකක් ගැන හරි හිතිල දුක් උන වෙලවක වෙන්න ඇති....සතුටු උන වෙලාවක් වෙන්නත් පුලුවන්, මට හිතෙන්නෙම දුක හිතුන වෙලවක කියල....මම හරිද කවිකාරි??
ReplyDeleteසතුටු හිතුනු දෙයක් වෙනුවෙන් දුක් වෙන්න වුණු වෙලාවක කියලා ඇත්තම කියන්නම්කෝ නේද...! :)
ReplyDeletenothing to say වුණේ මොකද? :DD
Cz tz kinda persnl neeee......! dtz y, i mn nt abt a generl situation neee....
ReplyDeleteyup here it is to me.ඒ වගේම ඕක ඇතුලේ නොකිවූ කතාවක් තියෙනවා මම දැක්ක...ගොඩක් කවිකාරකම්...නිර්මාණ බිහිවෙනේ ඒ අයට දැනුණු හැඟීම් මත.හිත ඒ දේ විඳපු තරම අනුව...හුඟාක් ලස්සන නිර්මාණ වල තියෙන්නේ දුක කියලයි මට නම් හිතෙන්නේ....! so this is related to it also. :)
ReplyDeletehttp://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CE0QtwIwAA&url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3Dn-ZQDzvSoaE&ei=sLauT8uCEsb5rAe9yb3-Aw&usg=AFQjCNHPTYhpce4nPKgyUXF_TbhLt0MHxA&sig2=8q75V1CYeUK3zmtYh8Mm4A
ReplyDeleteකඩමන්ඩියේ ගීතය මම ඒ වගේ දකින හොඳම නිර්මාණයක්....! :)