Friday, May 4, 2012

වෙසක් දවසට පමණක් හඩඟා කියන....සදා පැතුම....!!


මල් සුවඳ...සිල් සුවඳ බෝමළුව පුරා පැතිරිලා...
කවදාවත් නැති තරම් පින්කාර හැඟීමක් බෝ පත් සිලි සිලියේ පවා...
මුලු ලොවම දුකින් එතෙර කරන්නට මෙලොවට පහල වූ.....අසමසම බුදු නෙත් දිහා...
මෙලෙස බැතින් දොහොත් මුදුන් දී වඳිමි...
පතනෙමි ඉත සිතින්...

"සියල් සිත පහන් වී...
ලතැවුල් නොම වෙන...
පින්බර සිතිවිලි පමණක් සිත්මල්හි පූදින...ජීවිත සැමට ලැබේවා...
නිදුක් වේවා...නිරෝගී වේවා...සුවපත් වේවා.....!!"


වෙසක් දවසට පමණක් හඩඟා කියන....සදා පැතුම....!!
   

               




                  

6 comments:

  1. සුභ වෙසඟක් නංගියෝ..

    ReplyDelete
  2. ඔයාටත් සුබ වෙසක් මංගල්ලයක් වේවා !!!...

    ReplyDelete
  3. ප්‍රාර්ථනා අක්කා- එසේම වේවා අක්කියෝ...! :)
    සහන් අයියා- එසේම වේවා අයියේ..! :)

    ReplyDelete
  4. About Vesak I have a different view......දැන් ඔය කියන විදියට මිනිස්සු කරනවද කියන එකයි ගැටලුව.......දැන් හැමෝම කරන්නෙ කන එකයි බලන එකයි විතරයි.....එපා උනා මට මේ පාර වෙසක් බලලා........නිසඳැස ගැන කිව්වොත් පොඩි සමාන කමක් තියෙනව වගේ තේරෙනව අවුරුදු සුබ පැතුමට, කවිකාරි හදපු......නැද්ද??

    ReplyDelete
  5. ඔව් ඒ අදහසට මම එකඟයි ගොඩක් දුරට....
    අවුරුදු සුබ පැතුමට ලඟ ඇති...
    දුක කෙලවර කරගන්න සසර පෙරුම් පුරන්න බැරි අපි වෙනුවෙන්...මෙහෙමවත් වෙන්න කියලයි මගේ අහිංසක පැතුම....
    ඒක හීනයක්ම වේවි...!!

    ReplyDelete