Wednesday, May 2, 2012

මායාව


"කියවලා ඉවර කරන්න බැරි කතාවක් වගේ...."
අද කෙනෙක්ට කිව්වා මම....තව කෙනෙක් ගැන..හිතේ හැමවෙලේම හොල්මන් කරන්න පටන් අරන් ඉන්න කෙනෙක් ගැන.....

ජීවිතේ කියන්නේ මොන තරම් අහඹුවක්ද...?
 ඔබේ හමුවීම තරම් ඒ ගැන කියාදෙන තව දෙයක් තියෙන්න පුළුවන්ද...?

ලඟම තිබිලත් මෙතෙක් කල් නුදුටු.....
අද ලඟටම ඇවිත්....
ඒ වුනත් කියවලා ඉවර කරගන්න බැරි කතාවක් වෙලා

ඒ වුනාට ජීවිතේ ලියාගෙන යන්න ඔය කතාව...දිරි සවි ලැබේවි....හැමදාම
කියවන්න බැරි වුනත්....ඒ සුන්දර කතාව දැකලා දවසක මිතුරු හිතෙන් සැනසෙන්න ඇහැකි වේවි....!!

තවත් අටුවා ටීකා මොකටද......සැබවින්ම මායවක්මයි ඔබත්....!!


                      

4 comments:

  1. මායාවෙන් දුරස් වී සැබෑව තේරුම් ගැනීම තමයි අපිට තියන අමාරුම දේ ..

    ReplyDelete
  2. අමාරුවෙන් වුනත්...මායාවෙන් මිදෙන්න හැකි වෙයි කියන සිහිනය ඒ අමාරුකම ජය ගන්න උදවු වෙයි කියලා හිතමු...!

    ReplyDelete
  3. Confused..............totally........!

    ReplyDelete
  4. ජීවිතේම confusion එකක් තමයි කියලයි මම හිතන්නේ.....
    සැබෑ ජීවිත අත්දැකීමක් කියලා කියමුකෝ..... :)
    අහඹු ලෙස හමුවුනු..නමුත් ජීවිතේ තියා ගන්න නොලැබෙන දෙයක් ගැනයි මේ...
    "මායවක්" වගේ හරි නේ උපමාව...??

    ReplyDelete