Saturday, May 12, 2012

තාමත් හමුනොවුනු ඔබට...!


ආදරේ...ජීවිතේ ගැන මිතුරු කැළ එක්ක ලොකූ කතාවකට පස්සේ මම තේරුම් ගත්ත දේ මම ගැන...
මහා ලොකු පණ්ඩිතකම්..මහා ලොකු පණ්ඩිතකතා මගේ... නුඹ තේරුම් ගත් දාට...නුඹ ඒවාට පෙම් කරාවි....
නුඹ වෙනුවෙන් එහෙව් පණ්ඩිතකම් මම නවතා ගත් දාක....

අපි අපේ වේවි...!!


5 comments: