Friday, August 24, 2012

හැඬුනාවේ...!

වැටුනාවේ...මොහොතක් එහෙමම ඉඳගෙන ඉන්න ඉඩක් ඔබට....
හැඬුනාවේ...ඉකිබිඳ හඬන්න....පපුවට මහා සනීපයක් දැනෙයි ඔබට....
අද අහස කළුවර වුනත් හෙට පායාවි එළියක්....
ඉතින් හිනාවෙන්න....
හැමදාම නොවැටී එක පිම්මේ යන්න බැරි උනාවේ....
හෙමිහිට යමු....
ජීවිතේ....හරි හෙමිහිට ලියවෙන කවියක්....!



අකුරු පද වැල් නැති වෙලාවක ජීවිතේ....
කවිකාරි ලිව්ව කවියක්...!

5 comments:

  1. ටිකක් වෙනස් කවි පෙළක්.... ඒත් හරිම ලස්සණයි... අදට යනවා.... හැබැයි ආයෙමත් එනවා...

    ReplyDelete
  2. ස්තූති අළුත් මල්ලි....ඔව් ආයෙමත් ඇවිත් යන්න එන්න...!

    ReplyDelete
  3. අගය කලයුතු සිතුවිල්ලක් .....

    ReplyDelete
  4. අගය කලයුතු සිතුවිල්ලක් .....

    ReplyDelete