Friday, July 13, 2012

ඔබට...!




හුඟාක් රිදවාගෙන...කඳුළු අරන් දැන් හිතට බරයි වගේ....
ඒ උනත් හිනාවෙනවා මම....
කියන්න තේරෙන්නෑ....
මගේ කඳුළු ගන්න ඔබ ලඟ ලඟම එනවා වගේ දැනෙනවා මට....
හරිම සුන්දර හීනයක්....
ඇහෙනවා මට ඒ පියවර හඬ....
සත්තයි....එන්න විතරයි ඕනා ඔබ....
ඒ පියවර හඬ හඳුනා ගන්න පුළුවන් මට....
ජීවිත නවාතැන්පල...මාව පරිස්සම් කරන් ඉන්නවා එනකම් ඔබ....!


2 comments:

  1. මම ඉන්නවා
    ඔබ ලඟම...
    දුටුවේ නැ
    ඔබ තාම
    ලඟම ඉන්නා
    මා ඔබේ..
    දුර නොවේ
    මා අසලමයි
    ඔබේ..

    ReplyDelete
  2. ලඟම උන්නා මෙතුවක් කල්...
    නොදැනුනාද...නොසිතුවාද....සිතනවා තාම ම0..
    ලඟම ඉන්නවා නම් දැනේවි...පෙනේවි...
    මමත් ඉඳීවි ලඟින් :))

    ලස්සන කමෙන්ටුවක් ස්තූතියි Red Riding Hood :)

    ReplyDelete