Saturday, June 9, 2012

නුඹයි මායි වෙන් කරගන්න පුලුවන් දවසක් ආවොත්...!

පණ්ඩිතකම් නැතුව...
කටපියාගෙන...වැඩක් බලාගෙන....
ඉන්න බැරි හැටි....පාඩුවේ....
හිත....නුඹ අරුමැසි....
වෙලාවකට තරහත් දැනෙනවා...
ගහන්නද...බනින්නද...
ඒ උනත් කාටද...??
නුඹයි මායි වෙන් කරගන්න පුලුවන් දවසක් ආවොත්...
වැරදිකාරි කියන්නෙපා...
සත්තමයි....ගහනවාමයි මම....!


7 comments:

  1. Nubath ekka inna ekanam lesi nowena bawanam kalinma watauna

    ReplyDelete
  2. hari sarai ne... kavi kaari...:O...:P

    ReplyDelete
  3. @udara- ahaa ma ekkada mage hitha ekkada?
    thawa keedenekta anam ohma wela adda dan na

    @thilina ayya- wena monawa karnnda ane...
    sara dala wath hada ganna kiyaiai baluwe >_<

    ReplyDelete
  4. ඇත්තටම හරිම අදරේ හිතෙන අහිංසක වචන ටිකක්.
    තව සින්දුවක් ලියන්න. කවුරු හරි හම්බ වෙයි කියන්න. මෙකෙ අමුතු ගතියක් තියෙනව. ඇත්තම්යි..........වෙන් කරන්න පුලුවල් උන වෙලවක කියන්න....මටත් තියෙනව වැඩ ගොඩක් කරන්න එය එක්ක......
    DIL THO PAGAL HEI

    ReplyDelete
  5. මේ යන විදියට නම්...හුඟාක් දේවල් ලියවේවි ලඟදිම.
    ස්තූත්යි...අනිවාර්යෙන්ම....කියන්නම් වෙන්කර ගන්න විදියක් හමුවුනොත්....
    කරන සහ කරපු පිස්සු වැඩ වල හැටියට නම අහුවෙන්න එන එකක් නෑ මට හිතෙන්නේ...!
    :D

    ReplyDelete
  6. සැර කරන්නේපා මට
    දුක හිතෙනවා හොඳටම
    මට දුක හිතිලා අඬන්න ගත්තා
    බනින්න එපා ඕන්
    මන් ඔයාව අදත් ඇඬෙව්වා කියල.. :)

    ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  7. තරහා ගිහින් බැන්නට සමාවෙන්න....
    ඒ දුකට..!
    ඇත්තටම නම් කොයිතරම් වැරදි කලත්
    ඔයායි..මායි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් නේ....
    අඬන්න වගේම හිනා වෙන්නත් මට කියා දෙන්න....!


    ස්තූත්යි red riding hood :)

    ReplyDelete