Saturday, June 29, 2013

එකම තනුවයි වැයෙනා...!


නෙක බසින් පබැඳී..
නෙක හඬින් ගැයෙනා..
එනමුදු...මුළු විශ්වයම..
එකම තනුවයි වැයෙනා...
හදවතේ මියුරුසරින්..
ඒ නම්..
ආදරේ...!

කවිකාරි

2 comments:

  1. ලස්සන කවි අදහස් කියෙව්වා. ඔබේ බ්ලොග් අඩවියට අපේ අ‍ඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්. අපි කවිකාර අදහස් තියෙන අයවත් එකතු කරගන්න උත්සහ කරනවා. ලස්සන නිර්මාණ සමග ඉදිරියේ දී ත් හමුවෙමු

    අපි
    කුරැටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete
  2. ස්තූතියි යාළුවේ
    හදුනා ගැනීමට ලැබීම සතුටක් :)

    ReplyDelete