Sunday, December 30, 2012

ජීවන පියගැට පෙළේ....!






පියමැන අවුත් ජීවන පියගැට පෙළේ....නැවතී හැරී බැලුවෙමි...
පෙනුනේ නුඹේ රුවයි...
අවුදින් මහ දුරක්...නොදැනීම...
යළි යාම් නම්..නැති...
ගමනාන්තයද ඔබමය...
ඉඳින්...පියමනිමි හිනැහී...
සෙනෙහසේ චාරිකාවේ...
සමාවෙන්න...මේ නිම් නැති සෙනෙහසට...
මම නුඹේ...සෙනෙහසේ හිතුවක්කාරි...!

කවිකාරි ♥

4 comments:


  1. හ්ම්ම්ම්ම්ම් ඉතාම නිර්මනාත්මකයි ...
    ගොඩක් රස වින්ද ... ෆලෝ කිරීමට
    නොහැක..පේජ් එක බර වැඩිය..
    සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  2. බර වැඩි කිව්වෙ මොකක්ද?
    ගොඩක් ස්තූතියි.සුභම සුහ නව වසරක් වේවා...! :)

    ReplyDelete

  3. බ්ලොග් එකේ ගොඩක් විජෙට් වැඩි ..ඒ නිසා අත්‍යවශ්‍ය
    දේවල් ලෝඩ් වෙද්දී පේජ් එක බර වැඩි.මේ දේ කිව්වේ අමනාපෙකට
    එහෙම නෙවේ හරිය ? සයිට් එකට ආදරේ නිසා...

    ReplyDelete
  4. ඔන්න වැඩිපුර වගේ ඒවා අයින් කරලා දැම්මා...
    අනේ නෑ ඔබේ අදහස් අපිට හරි වටිනවා...
    ආයෙත්ම සැරයක් බොහොම ස්තූතියි.පුලුවන් වෙලාවල ඇවිත් යන්න එන්නකො..! :)

    ReplyDelete