අමතක කලා නොවේ...
කාලය....වෙනසකම් ජීවිතේ වෙන් කලා මදක් ඔබ මගෙන්..
අමතක කලා නොවේ...
කාලය....වෙනස්කම් ජීවිතේ වෙන්කලා මදක් ඔබ මගෙන්..
ජීවිතේ අමාරු කාලවල...
ජීවිතේ සොඳුරු තැන් හැඩ කලා ඔබ...
පන්හිඳ...
ඔබ තරම් දන්නේ කවුද මේ හිත...
සිපගන්නට ඔබ සෙනෙහසින් අවසරයි යළි...!
