සඳ තරු නැති ආකාහේ....රෑ කළුවර රජ කරාවි...
වළාකුලක් වැස්ස ගෙනත්....ඒ අහසම එකි බිඳීවි....
හීන ගෙනෙන හිත් අහසම මගෙ මතකෙට කවි ගෙනේවි...
ඒ මතකය හිනා වෙලා....මගේ අතින් අකුරු වේවි...
කළුවර රෑ අකාහේ...තරු කැටයක් එළිය වේවි...
හිතුවෙත් නැති...මල් හීනෙක නුඹ ඇවිදින් හිනා වේවි...
හිනාවෙලා ආකහේ...තරුවට මල් ගී කියාවි...
ඒ වාගෙම මිතුරු මහිත....නුඹෙ ගීයට පද තියාවි...
අවිහිංසක සිත හින්දා....නෑ නොවැ මට දුරක යන්න...
මිතුරු හිනා මල් විතරක් නුඹට බෑලු දරා ගන්න....
තරුවෙ වදන් දුක ගෙනවිත්...අමාවකලු රෑ අහසට....
එහෙම වුනත් තරු හිතවති හෙට නො'එයිද නුඹ බලන්න...!
නුඹ නාවත් හැමදාකම...
තරුව වෙලා මම ඉඳිවි.....
නුඹ ආවොත් හිනා වෙන්න...!
ලස්සන පද ගැලපුමක් ....
ReplyDeleteCreativity is 100%
ReplyDelete"මගේ අතින් අකුරු වේවි..."
"නුඹෙ ගීයට පද තියාවි..."
පද දෙකම හරිම ලස්සනයි කවිකාරි
සිදුවීම අපැහැදිලී......නිසඳැස් ලියනකොට ටිකක් පොදු දෙවල් ගැන ලියන්න.....නැත්නම් කියවන අපි අමරුවේ..........:-P
Stl a good effort.........write more
පොදු දේවල් ගැන නම් තාම ලියලා නැද්දම මන්දා..... :D
ReplyDeleteලියවෙන්නෙම ජීවිතේ අත්දැකීම් වෙන්න පුලුවන්....
අදහසට ස්තූතියි....
වෙනස් යමක්...නොසිතපු පැත්තක් :)
dnt b too formal
ReplyDeleteyes...trying to be.thaknz :)
ReplyDelete