හිතේ උපදින සිතිවිලි මුලින්ම පොත්වල....පිටු වල ඉන්පස්සෙ....මූණු පොතේ.....හිතුනා ඒ මතක කවිකාරිට දෙන්න.....අවකාශයේ.....!! Feelings of heart....memories of the past...to the space...!!
Wednesday, May 2, 2012
මායාව
"කියවලා ඉවර කරන්න බැරි කතාවක් වගේ...."
අද කෙනෙක්ට කිව්වා මම....තව කෙනෙක් ගැන..හිතේ හැමවෙලේම හොල්මන් කරන්න පටන් අරන් ඉන්න කෙනෙක් ගැන.....
ජීවිතේ කියන්නේ මොන තරම් අහඹුවක්ද...?
ඔබේ හමුවීම තරම් ඒ ගැන කියාදෙන තව දෙයක් තියෙන්න පුළුවන්ද...?
ලඟම තිබිලත් මෙතෙක් කල් නුදුටු.....
අද ලඟටම ඇවිත්....
ඒ වුනත් කියවලා ඉවර කරගන්න බැරි කතාවක් වෙලා
ඒ වුනාට ජීවිතේ ලියාගෙන යන්න ඔය කතාව...දිරි සවි ලැබේවි....හැමදාම
කියවන්න බැරි වුනත්....ඒ සුන්දර කතාව දැකලා දවසක මිතුරු හිතෙන් සැනසෙන්න ඇහැකි වේවි....!!
තවත් අටුවා ටීකා මොකටද......සැබවින්ම මායවක්මයි ඔබත්....!!
Subscribe to:
Post Comments (Atom)
මායාවෙන් දුරස් වී සැබෑව තේරුම් ගැනීම තමයි අපිට තියන අමාරුම දේ ..
ReplyDeleteඅමාරුවෙන් වුනත්...මායාවෙන් මිදෙන්න හැකි වෙයි කියන සිහිනය ඒ අමාරුකම ජය ගන්න උදවු වෙයි කියලා හිතමු...!
ReplyDeleteConfused..............totally........!
ReplyDeleteජීවිතේම confusion එකක් තමයි කියලයි මම හිතන්නේ.....
ReplyDeleteසැබෑ ජීවිත අත්දැකීමක් කියලා කියමුකෝ..... :)
අහඹු ලෙස හමුවුනු..නමුත් ජීවිතේ තියා ගන්න නොලැබෙන දෙයක් ගැනයි මේ...
"මායවක්" වගේ හරි නේ උපමාව...??