රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...
ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...
මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..
දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!
කවිකාරි <3
ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...
මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..
දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!
කවිකාරි <3
ලස්සනයි නංගෝ....
ReplyDelete"දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා
ඒ මතින් පා තියා දිවයන්න හිතෙනවා.... " (Y)
රෑ අහස කළු වෙලා අහසෙ සද නැගෙද්දෙන්
ReplyDeleteදුක නිවී හිත් මලේ පින් පාට පිරෙද්දෙන්
කවි වුණත් වාරුවක් ජීවිතේ ගෙනියන්න
මේ සොදුරු කවිවලින් මැවෙයි නුඹෙ ආදරේ..
ප්රාර්ථනා අක්කි- ගොඩාක් ස්තූතියි..! :)
ReplyDeleteවැස්ස-
එහෙව් සිත් සිහිනවල සිත මෙසේ නිවිද්දෙන්..
තවත් කවි ගීත අකුරු වී ලියවෙද්දෙන්...
ස්තූතියි...! :)