හිතේ උපදින සිතිවිලි මුලින්ම පොත්වල....පිටු වල ඉන්පස්සෙ....මූණු පොතේ.....හිතුනා ඒ මතක කවිකාරිට දෙන්න.....අවකාශයේ.....!! Feelings of heart....memories of the past...to the space...!!
Wednesday, December 7, 2011
ෆැන්ටසියකට....මගෙ හිතේ.....ප්‍රේමයක්.....!!
තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද?
එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!!
" යථාර්තය නෙවේ ඔය......"
ඔබ කියාවි.....
"ඔය ෆැන්ටසියක්.....!
කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි."
ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි.....
තව කෙනෙකුගේ හිතේ මැවුනු මායාවක් උනත්....
යථාර්තයට ගව් ගාණක් දුර උනත්...
මං ආදරේ කලා.....
මන්ද ඒ ෆැන්ටසිය කිව්වෙ මගෙ හිතේ හීනයක්...
යථාර්තයට....මගෙ දෑතට අහු වෙන්නැති උනත්
ලස්සනම ලස්සන හීනයක්....!!
Subscribe to:
Post Comments (Atom)
කවිකාරියේ, ඒක ෆැන්ටසියක්! :)
ReplyDeleteඒ නිසා වෙන්න ඇති....මගෙ හිතේ ප්‍රේමයක්.....!! :)
ReplyDelete