
කදුලු කැටයක බර ඇහි පිල්ලමක් යට......සෙමින් පිහ දා ගත්තා නුඹ.....
දන්නවද නුඹ පින්වන්තයි......
තමන් වෙනුවෙන් නොවී අනුන් වෙනුවෙන් අඩන්න කදුලු ඔය ඇස් වල.....
මහා බරක් දෑත් යුග මත.......
එත් අත අරිනවද නුඹ.......
දන්නවද නුඹ පින්කාරයි.........
තමන් වෙනුවෙන් නොවී අනුන් වෙනුවෙන් උහුලන්න බර..හයිය ඔය දෑත් වල.....
No comments:
Post a Comment