Saturday, December 20, 2014

කාලයේ සීමාවෙන් බැඳී...!

කාලයේ සීමාවෙන් බැඳී...
ජීවිතේ ගලා යන ඉසව්වේ...
සොයමි...
අරුත්බර...
නැවතුමක්...
නිස්කාන්සුවක්...
හිනාවක්...
සෙනෙහසක්...

දෙන්නටත්...ගන්නටත් වෙලාවක්...!